linux file permission ගැන දැන ගන්න - https://binurayeshan.blogspot.com/2019/10/understand-permission-of-file-in.html හරි මම කියල දෙන්නම් දැන් කොහොමද linux file එකක permission වෙනස් කරන්නෙ කියල. මේ තියෙන්නෙ අපි හදා ගත්ත ෆයිල් එක sample.txt එයාට default permission විදියට ඇවිල්ල තියෙන්නෙ owner - read and write permission member - read only permission user - read only permission මම දැන් owner,group,user ඔක්ටකොටම මේ file එක execute කරන්න පුලුවන් විදියට permission දෙනව chmod +x sample.txt! දැන් ඔයා ඒ file එකේ permission බැලුවම ඔයාට පේනව් x කියල permission එක එයාලට හම්බුවෙලා තියෙනවා. හරි දැන් අපි group membersලට permission දෙමු chmod g+w sample.txt # මේ කියන්නෙ group membersලට write permission දෙන්න කියල ඔයාලට බලාගන්න පුලුවන්න් group membersලගෙ permission වෙනස් වෙලා තියෙන විදිය other usersලට permission දෙමු chmod o+w sample.txt ownerට විතරක් permission දෙමු chmod u+x sample.txt මේ විදියට ඔයාලට කැමති විදියට ෆයිල් වල permission දෙන්න...