First bash script

bash script file හදාගන්න විදිය..
ඔයාගේ Terminal එක open කරන්න.
ඒකෙ මෙන්න මේ command ටික දෙන්න -
cd Desktop #මේ කියන්නෙ ඔයාගෙ Desktop directory එකට යන්න කියල
mkdir bash #මේ කියන්නෙ bash කියල folder එකක් හදන්න කියල
cd bash #මේ කියන්නෙ ඔයාගෙ bash කියල හදපු folder එකට යන්න කියල
touch ex1.sh #මේ කියන්නෙ ex කියන නමෙන් file එකක් හදන්න කියල ඒකෙ extension එකට මම දෙන්ව .sh කියල මොක්ද අපි හදන්නෙ bash file එකක් හින්ද

දැන් ඔයාගෙ bash file එක හදල ඉවරයි. දැන් ඔයාට script එක ලියන්න පුලුවන්. දැන් ඔයා ඒ හදපු bash file එක sublime text හරි text editor එකක හරි open කරගන්න.

#!/bin/bash
echo "Hellp bash" #මෙන්න මේ විදියට ස්ක්‍රිප්ට් එක open කරගත්ත file එකේ ලියන්න.
දැන් ඔයාගෙ terminal එකට ආයිත් ගිහින් මෙන්න මේ command ටික දෙන්න
chmod +x ex1.sh #මේ කියන්නෙ මේ file එකට executable permission දෙන්න කියල
./ex1.sh #දැන් ඔයාට මේ file එක run කරන්න පුලුවන්





Comments

Post a Comment

Popular posts from this blog

How to copy and move files on linux(Linux terminal එක use කරල file copy කරමු)

File Test Operators