File Test Operators

හරි මම ඔයාලට කියල දෙන්නෙ මේ වෙනකන් කියල දීපු හැම පොස්ට් එකකින්ම ගත්ත දේවල් එකතු කරල කොහොමද linux වලදි එක ස්ක්‍රිප්ට් එකකින් ෆයිල් එකක් හදල ඒක ඇතුලෙ දෙයක් type කරල ඒකට execute permission දීලා ඒක run කරන්නෙ කියලා.
ඔයාල මේ code එක 
හරි දැන් ඔයාල මෙන්න මේ වගේ sh file එකක් හදාගෙන script එක ලියන්න.
මට මේ බ්ලොග් එකේ code line ටික enter දුන්නෙ නෑ ඒ නිසා මේ ලින්ක් එකෙන් code එක බලන්න - https://lankadevelopers.com/topic/403/file-test-operators-bash-script-use-කරල-file-එකක-හදල-permission-ද-ල-run-කරම

0_1570411209941_Screen Shot 2019-10-07 at 6.50.04 AM.png

Comments

Popular posts from this blog

Lets talk about bash script

Logical Operators in bash script(And, OR, NOT)