Logical Operators in bash script(And, OR, NOT)

හරි මම ඔයාලට කියල දෙන්නම් අද කොහොමද BASH Script වලදි Logical expression use කරන්නෙ කියලා..

code එක පැහදිලි මදිනම් මෙට්තනින් බලන්න - https://lankadevelopers.com/topic/406/logical-operators-in-bash-script-and-or-not

#!/bin/bash

echo "Enter marks :"#user ගෙන් input එක ඉල්ලන්න
read mark #input එක ගන්න

if [ $mark -ge 80  -a $mark -le 100 ]#enter කරපු mark එක 80ට වඩා වැඩිද(-ge 80) ඒ වගේම (-a) 100ට වඩා අඩුද(-la 100)
then #එහෙමනම්
echo "A"#A කියල print කරන්න
elif [ $mark -ge 60 -a $mark -le 79 ]
then
echo "B"
elif [ $mark -ge 40 -a $mark -le 59 ]
then
echo "C"
elif [ $mark -ge 20 -a $mark -le 39 ]
then
echo "D"
elif [ $mark -ge 10 -a $mark -le 19 ]
then
echo "E"
else
echo "Invalid mark"
fi

Comments

Popular posts from this blog

Lets talk about bash script