Lets talk about bash script

Image result for bash script

bash script කියන්නෙ linux environment එකේ වැඩ කරන්කොට අපිට හම්බුවෙන script language එකක්. ගොඩක්ම මේ bash scripting අවශ්‍ය වෙන්නෙ linux administrator ඒ වගේම ethical hacking ගැන උනන්දු වන අයට. ඇත්තටම bash script එකක් ගත්තම ඒක linux command වල එකතුවක් විදියට දකින්නත් පුලුවන්. bash script ඉගෙන ගන්නව කියන්නේ ඔයාලට ලේසියෙන්ම linux enviornment එකත් එක්ක වැඩ කරන්න පුලුවන් වෙනව කිය්න එකයි. windows ම පාවිච්චි කර කර ඉන්න එකේ අපි මේ linux enviornment එකත් එක්ක පොඩ්ඩක් set වෙලා බලමු..  


Comments

Popular posts from this blog

How to copy and move files on linux(Linux terminal එක use කරල file copy කරමු)

File Test Operators