Read only variables in Bash Scripting
මොකක්ද මේ කතාව හරි මෙන්න මෙහෙමයි.
අපි Bash Script එකක් ලියනකොට අපිට ඕනි වෙනව වෙනස් කරන්න බැරි විදියට variables හදන්න ඒ කිවුවේ මෙන්න මෙහෙම.
හිතන්නකො මම මුලින්ම x = 5 කියල value එකක් දෙනව කියල මම ඊලග code line එකේ x=8 කියල දුන්නම x ගේ value එක 8 ක් වෙනවා
x=5
echo "$x"
x=8
echo "$x"
මෙන්න මේ වැඩේ අපිට නතර කරගන්න පුලුවන් readonly variable use කලාම. ඔන්න බලන්න ඒක කරන විදිය
#!/bin/bash
readonly x=5 #අපි x ව readonly variable එකක් කලා
echo "$x"#එයාව print කරනවා
x=9 #ඔන්න දැන් එයාව වෙනස් කරන්න හදනව ඒ නිසා අපිට පෙන්නනව එයාව වෙනස් කරන්න බෑ කියල

Comments
Post a Comment