Posts

Logical Operators in bash script(And, OR, NOT)

Image
හරි මම ඔයාලට කියල දෙන්නම් අද කොහොමද BASH Script වලදි Logical expression use කරන්නෙ කියලා.. code එක පැහදිලි මදිනම් මෙට්තනින් බලන්න -  https://lankadevelopers.com/topic/406/logical-operators-in-bash-script-and-or-not #!/bin/bash echo "Enter marks :" #user ගෙන් input එක ඉල්ලන්න read mark  #input එක ගන්න if [ $mark -ge 80  -a $mark -le 100 ] #enter කරපු mark එක 80ට වඩා වැඩිද(-ge 80) ඒ වගේම (-a) 100ට වඩා අඩුද(-la 100) then  #එහෙමනම් echo "A" #A කියල print කරන්න elif [ $mark -ge 60 -a $mark -le 79 ] then echo "B" elif [ $mark -ge 40 -a $mark -le 59 ] then echo "C" elif [ $mark -ge 20 -a $mark -le 39 ] then echo "D" elif [ $mark -ge 10 -a $mark -le 19 ] then echo "E" else echo "Invalid mark" fi

File Test Operators

Image
හරි මම ඔයාලට කියල දෙන්නෙ මේ වෙනකන් කියල දීපු හැම පොස්ට් එකකින්ම ගත්ත දේවල් එකතු කරල කොහොමද linux වලදි එක ස්ක්‍රිප්ට් එකකින් ෆයිල් එකක් හදල ඒක ඇතුලෙ දෙයක් type කරල ඒකට execute permission දීලා ඒක run කරන්නෙ කියලා. ඔයාල මේ code එක  හරි දැන් ඔයාල මෙන්න මේ වගේ sh file එකක් හදාගෙන script එක ලියන්න. මට මේ බ්ලොග් එකේ code line ටික enter දුන්නෙ නෑ ඒ නිසා මේ ලින්ක් එකෙන් code එක බලන්න -  https://lankadevelopers.com/topic/403/file-test-operators-bash-script-use-කරල-file-එකක-හදල-permission-ද-ල-run-කරම

Arithmetic operators in BASH scripting

Image
අද කතා කරන්නේ Basic Arithmetic operators ටික ගැන. ඒ කියන්නෙ එකතු කිරීම, අඩු කිරීම , බෙදීම , ගුන කිරීම. ඔයාල දැන් දන්නවනේ කොහොමද bash script file එකක් හදාගන්නෙ කියල.. දන්නෙ නැති අය මෙ Link එක Use කරල ඔක්කොම ටික බලන්න - https://binurayeshan.blogspot.com හරි දැන් ඔයාලා හදා ගත්ත script file එකේ මෙන්න මේ code line ටික type කරන්න. #!/bin/bash a=2 b=5 c=9 echo "$a,$b,$c" echo "Sum of variable are = $[a+b+c]" #එකතු කිරිම් echo "Value of c MOD b = $[c%b] " #mod එක ඒ කියන්නෙ බෙදුවම එන ඉතිරිය echo "Value of c MOD b = $[c-b] " #අඩු කිරීම echo "Value of a * c = $[a*c]" #ගුණ කිරීම echo "Value of c / b = $[c/b]"   #බෙදීම

DECISION MAKING IN SHELL SCRIPTS(Write a shell script to determine whether a given number is either positive or negative)

Image
මම අද ඔයාලට කියල දෙන්නෙ කොහොමද shell scripting පාවිච්චි කරල DECISION MAKING simple programme එකක් ලියන්නෙ කියල. ඔයාලට කියල දුන්න විදියට .sh File එකක් හදාගන්න. දැන් ඔයාලා මෙන්න මේ code එක ඔයාලගෙ script එකේ ලියන්න. දැන් මේ file එක run කරල බලන්න පුලුවන්..

How to copy and move files on linux(Linux terminal එක use කරල file copy කරමු)

Image
හරි මම අද ඔයලට කියල දෙන්නෙ කොහොම්ද Linux වලදි File එක​ක් copy කරගන්නෙ Move කරගන්නෙ කියල  හරි ඔයාලට පේනව මගෙ මේ ෆොල්ඩර් එක ඇතුලෙ sample.txt කියල file ekak තියෙනව මම දැන් කියල දෙන්නම් කොහොමද එකේ copy ගන්නෙ කියල වෙනත් නමකින් cp sample .txt new .txt #මේ කියන්නේ sample .txt කියන file එකේ copy එකක් new .txt කියල ගන්න කියලා. හරි දැන් බලමු කොහොමද හදපු file එක කොහොමද වෙන තැනකට move කාරග්න්නෙ කිය​ලා mv new .txt /Users/yeshan/Desktop/ new .txt # මුලින්ම මම file එකේ නම දෙනවා ඊට පස්සෙ move කරන්න ඕන directory එකේ නම දෙනවා ඊට පස්සෙ ඔයාට කැමති නමක් දෙන්න පුලුවන් එත්කොට ඒ නමින් තමයි file එක move වෙන්නෙ.

Read only variables in Bash Scripting

Image
මොකක්ද මේ කතාව හරි මෙන්න මෙහෙමයි. අපි Bash Script එකක් ලියනකොට අපිට ඕනි වෙනව වෙනස් කරන්න බැරි විදියට variables හදන්න ඒ කිවුවේ මෙන්න මෙහෙම. හිතන්නකො මම මුලින්ම x = 5 කියල value එකක් දෙනව කියල මම ඊලග code line එකේ x=8 කියල දුන්නම x ගේ value එක 8 ක් වෙනවා x=5 echo " $x " x=8 echo " $x " මෙන්න මේ වැඩේ අපිට නතර කරගන්න පුලුවන් readonly variable use කලාම. ඔන්න බලන්න ඒක කරන විදිය #!/bin/bash readonly x=5 #අපි x ව readonly variable එකක් කලා echo " $x " #එයාව print කරනවා x=9 #ඔන්න දැන් එයාව වෙනස් කරන්න හදනව ඒ නිසා අපිට පෙන්නනව එයාව වෙනස් කරන්න බෑ කියල echo " $x "