Logical Operators in bash script(And, OR, NOT)
හරි මම ඔයාලට කියල දෙන්නම් අද කොහොමද BASH Script වලදි Logical expression use කරන්නෙ කියලා.. code එක පැහදිලි මදිනම් මෙට්තනින් බලන්න - https://lankadevelopers.com/topic/406/logical-operators-in-bash-script-and-or-not #!/bin/bash echo "Enter marks :" #user ගෙන් input එක ඉල්ලන්න read mark #input එක ගන්න if [ $mark -ge 80 -a $mark -le 100 ] #enter කරපු mark එක 80ට වඩා වැඩිද(-ge 80) ඒ වගේම (-a) 100ට වඩා අඩුද(-la 100) then #එහෙමනම් echo "A" #A කියල print කරන්න elif [ $mark -ge 60 -a $mark -le 79 ] then echo "B" elif [ $mark -ge 40 -a $mark -le 59 ] then echo "C" elif [ $mark -ge 20 -a $mark -le 39 ] then echo "D" elif [ $mark -ge 10 -a $mark -le 19 ] then echo "E" else echo "Invalid mark" fi